535 lines
24 KiB
Plaintext
535 lines
24 KiB
Plaintext
;!@Lang@!UTF-8!
|
||
; 7-Zip 4.59
|
||
; Translated by සුපුන් බුධාජීව (Supun Budhajeewa)
|
||
;
|
||
;
|
||
;
|
||
;
|
||
|
||
00000000="Sinhala"
|
||
00000001="සිංහල"
|
||
00000002="91"
|
||
|
||
; 7-Zip Configuration
|
||
|
||
; Title
|
||
01000000="7-Zip වින්‍යාසගත කිරීම්"
|
||
|
||
; Info Page
|
||
01000100="7-Zip පිළිබඳව"
|
||
01000103="7-Zip නිදහස් මෘදුකාංගයක් වුවත්, ලියාපදිංචි වීම මගින් 7-Zip හි වැඩි දියුණුව සඳහා ඔබට දායක විය හැකිය.\n\nමෙම සිංහල භාෂා පරිවර්තනය G.S.N. සුපුන් බුධාජීව (budhajeewa@gmail.com) විසින් සිදු කරන ලදී."
|
||
01000104="සහය දෙන්න"
|
||
01000105="ලියාපදිංචි වෙන්න"
|
||
|
||
; Folders Page
|
||
01000200="බහාලුම්"
|
||
01000210="සක්‍රීය බහාලුම් (&W)"
|
||
01000211="පද්ධති තාවකාලික දෑ (Temp) බහාලුම (&S)"
|
||
01000212="වත්මන් (&C)"
|
||
01000213="තෝරන්න (&S):"
|
||
01000214="ඉවත් කළ හැකි ධාවක සඳහා පමණක් භාවිතා කරන්න"
|
||
|
||
01000281="තාවකාලික හැකිළුම් ගොනු සඳහා ස්ථානයක් දෙන්න."
|
||
|
||
; System Page
|
||
01000300="පද්ධතිය"
|
||
01000301="Shell context මෙනුව වෙත 7-Zip අන්තර්ගත කරන්න"
|
||
01000302="Context menu අංග එක් අංගයක් යටතේ සඳහන් කරන්න"
|
||
01000310="Context මෙනු අංග:"
|
||
|
||
; Language Page
|
||
01000400="භාෂාව"
|
||
01000401="භාෂාව:"
|
||
|
||
; 7-Zip Explorer extension
|
||
|
||
; Context menu
|
||
02000101="7-Zip"
|
||
02000102="7-Zip විධාන"
|
||
02000103="හැකිළුම විවෘත කරන්න"
|
||
02000104="තෝරා ඇති හැකිළුම විවෘත කරයි."
|
||
02000105="ගොනු ලිහන්න..."
|
||
02000106="තෝරා ඇති හැකිළුමෙන් ගොනු ලිහයි."
|
||
02000107="හැකිළුමකට ඇතුල් කරන්න..."
|
||
02000108="තෝරා ඇති වස්තු හැකිළුමකට ඇතුල් කරයි."
|
||
02000109="හැකිළුම පරීක්ෂා කරන්න"
|
||
0200010A="තෝරා ඇති හැකිළුම පරීක්ෂා කරයි."
|
||
0200010B="මෙතැනට ලිහන්න"
|
||
0200010C="තෝරා ඇති හැකිළුම ලිහා, එහි ගොනු වත්මන් බහාලුමට එක් කරයි."
|
||
0200010D="{0} වෙත ලිහන්න"
|
||
0200010E="හැකිළුම ලිහා, එහි ගොනු උප බහාලුමකට එක් කරයි."
|
||
0200010F="{0} වෙත එක් කරන්න"
|
||
02000110="තෝරාගත් වස්තු දැනටමත් නිර්මිත හැකිළුමකට එක් කරයි."
|
||
02000111="හකුළා විදුලි තැපැල් කරන්න..."
|
||
02000112="තෝරා ඇති වස්තු හකුළා විදුලි තැපෑල හරහා යවයි."
|
||
02000113="{0} වෙත හකුළා විදුලි තැපැල් කරන්න"
|
||
02000114="තෝරාගත් වස්තු දැනටමත් නිර්මිත හැකිළුමකට එක් කර විදුලි තැපෑල හරහා යවයි."
|
||
|
||
02000140="<බහාලුම>"
|
||
02000141="<හැකිළුම>"
|
||
|
||
; Properties
|
||
02000203="මංපෙත"
|
||
02000204="නම"
|
||
02000205="දිගුව"
|
||
02000206="බහාලුම"
|
||
02000207="විශාලත්වය"
|
||
02000208="හැකිළුමෙන් පසු විශාලත්වය"
|
||
02000209="ලක්ෂණ"
|
||
0200020A="නිර්මාණය කළ දිනය"
|
||
0200020B="ප්‍රවේශ වූ දිනය"
|
||
0200020C="අළුත් කළ දිනය"
|
||
0200020D="සවි"
|
||
0200020E="ටීකා කොට ඇත"
|
||
0200020F="සුරක්ෂිතය"
|
||
02000210="Split Before"
|
||
02000211="Split After"
|
||
02000212="Dictionary"
|
||
02000213="CRC"
|
||
02000214="වර්ගය"
|
||
02000215="Anti"
|
||
02000216="ක්‍රමය"
|
||
02000217="ධාරක මෙහෙයුම් පද්ධතිය"
|
||
02000218="ගොනු පද්ධතිය"
|
||
02000219="පරිශිලක"
|
||
0200021A="සමූහය"
|
||
0200021B="Block"
|
||
0200021C="ටීකාව"
|
||
0200021D="පිහිටීම"
|
||
0200021E="Path Prefix"
|
||
0200021F="බහාලුම්"
|
||
02000220="ගොනු"
|
||
02000221="සංස්කරණය"
|
||
02000222="Volume"
|
||
02000223="Multivolume"
|
||
02000224="Offset"
|
||
02000225="සබැඳීන්"
|
||
02000226="Blocks"
|
||
02000227="Volumes"
|
||
|
||
02000229="බිට්-64"
|
||
0200022A="Big-endian"
|
||
0200022B="මධ්‍යම සැකසුම් පද්ධතිය (CPU)"
|
||
0200022C="භෞතික විශාලත්වය"
|
||
0200022D="ශීර්ෂ විශාලත්වය"
|
||
0200022E="Checksum"
|
||
0200022F="මුහුණුවර"
|
||
02000230="Virtual Address"
|
||
|
||
; Status bar
|
||
02000301="වස්තු {0}ක් තෝරා ඇත"
|
||
02000302="වස්තු {0}"
|
||
|
||
02000320="ගොනු:"
|
||
02000321="බහාලුම්:"
|
||
02000322="ප්‍රමාණය:"
|
||
02000323="හැකිළු පසු ප්‍රමාණය:"
|
||
02000324="හැකිළුම්:"
|
||
|
||
; List Context Menu
|
||
02000401="කොලමයන් (&C)..."
|
||
|
||
02000411="විවෘත කරන්න (&O)"
|
||
02000412="ලිහන්න (&Ex)..."
|
||
|
||
; ToolBar
|
||
02000501="ලිහන්න"
|
||
|
||
; Messages
|
||
02000601="මෙම හැකිළුම සඳහා යාවත්කාල කිරීම් සහයෝගය නොදක්වයි."
|
||
02000602="{0} හැකිළුම යාවත්කාල කල නොහැක"
|
||
02000603="'{0}' බහාලුම තැනිය නොහැක"
|
||
02000604="ගොනුව සහයෝගී හැකිළුමක් නොවේ."
|
||
02000605="දෝෂයක්"
|
||
02000606="අංග ඉතා අධිකය"
|
||
02000607="දෙන ලද ගොනු නාම දිගුව හා ආශ්රිත යෙදවුමක් නැත"
|
||
02000608="දෝෂ නොමැත"
|
||
02000609="'{0}' ගොනුව හැකිළුමක් ලෙස විවෘත කළ නොහැක"
|
||
0200060A="සුරක්ෂිත '{0}' හැකිළුම විවෘත කළ නොහැක. මුරපදය වැරදි ද ?"
|
||
0200060B="අවශ්‍ය මතක ප්‍රමාණය පද්ධතියට වෙන් කර ගත නොහැක"
|
||
0200060C="හඳුනා නොගත් දෝෂයක්"
|
||
0200060D="සහයෝගී නොවන හැකිළුම් ක්‍රමයක්"
|
||
|
||
; Dialogs
|
||
02000702="හරි"
|
||
02000705="ඔවු (&Y)"
|
||
02000707="සියල්ලටම ඔවු (&A)"
|
||
02000709="නැහැ (&N)"
|
||
0200070B="සියල්ලටම නැහැ(&L)"
|
||
|
||
02000710="එපා"
|
||
02000711="එපා (&C)"
|
||
02000713="වසන්න (&C)"
|
||
02000714="නවතන්න"
|
||
02000715="ප්‍රත්‍යාරම්භ කරන්න"
|
||
|
||
02000720="උදව්"
|
||
|
||
; Extract dialog
|
||
02000800="ලිහන්න"
|
||
02000801="ලිහීමට තැනක් (&X) :"
|
||
02000802="මුරපදය"
|
||
|
||
02000810="මංපෙත් ස්වභාවය"
|
||
02000811="සම්පූර්ණ මංපෙත් නම්"
|
||
02000812="වර්තමාන මංපෙත් නම්"
|
||
02000813="මංපෙත් නම් අවශ්‍ය නැත"
|
||
|
||
02000820="උඩින් ලිවීමේ ස්වභාවය"
|
||
02000821="උඩින් ලියන්නට පෙර විමසන්න"
|
||
02000822="විමසීමෙන් තොරව උඩින් ලියන්න"
|
||
02000823="දැනටමත් ඇති ගොනු මගහරින්න"
|
||
02000824="ගොනු ස්වයංක්‍රියව ප්‍රතිනම් කරන්න"
|
||
02000825="දැනටමත් ඇති ගොනු ප්‍රතිනම් කරන්න"
|
||
|
||
02000830="ගොනු"
|
||
02000831="තෝරාගත් ගොනු (&S)"
|
||
02000832="සියළු ගොනු (&A)"
|
||
|
||
02000881="ලිහන ලද ගොනු සඳහා ස්ථානයක් තෝරන්න."
|
||
|
||
02000890="ලිහමින් පවතී"
|
||
|
||
; Overwrite dialog
|
||
02000900="ගොනු ප්‍රතිස්ථාපනය තහවුරු කර ගැනීම"
|
||
02000901="ගමනාන්ත බහාලුමේ දැනටමත් නිර්මිත ගොනුවක් ඇත."
|
||
02000902="දැනටම පවතින පහත ගොනුව,"
|
||
02000903="මෙය සමග ප්‍රතිස්ථාපනය කරන්න ද ?"
|
||
|
||
02000911="ස්වයංක්‍රියව ප්‍රතිනම් කරන්න (&U)"
|
||
|
||
02000982="{0} බයිට (Bytes)"
|
||
02000983="නව්‍ය කළේ"
|
||
|
||
; Messages dialog
|
||
02000A00="විනිශ්චීය පණිවුඩ"
|
||
|
||
02000A80="පණිවිඩය"
|
||
|
||
02000A91="'{0}' සඳහා සහයෝගය නොදක්වන හැකිළුම් ක්‍රමයක්."
|
||
02000A92="'{0}' හි දත්ත දෝෂයකි. ගොනුව බිඳී ඇත."
|
||
02000A93="'{0}' හි CRC අසමත් විනි. ගොනුව බිඳී ඇත."
|
||
02000A94="සුරක්ෂිත '{0}' ගොනුවේ දත්ත දෝෂයකි. වැරදි මුරපදයක් ද ?"
|
||
02000A95="සුරක්ෂිත '{0}' ගොනුවේ CRC අසමත් විනි. වැරදි මුරපදයක් ද ?"
|
||
|
||
; Password dialog
|
||
02000B00="මුරපදය ඇතුල් කරන්න"
|
||
02000B01="මුරපදය ඇතුල් කරන්න:"
|
||
02000B02="මුරපදය පෙන්වන්න (&S)"
|
||
02000B03="මුරපදය නැවත ඇතුල් කරන්න:"
|
||
02000B10="මුරපද නොගැලපේ"
|
||
02000B11="මුරපද සඳහා ඉංග්‍රිසි අකුරු, ඉලක්කම් සහ විශේෂිත සංකේත පමණක් භාවිතා කරන්න (!, #, $, ...)"
|
||
02000B12="මුරපදය දිග වැඩිය"
|
||
|
||
; Progress dialog
|
||
02000C00="ක්‍රියාවලිය"
|
||
02000C01="ගතවූ කාලය:"
|
||
02000C02="ඉතිරි කාලය:"
|
||
02000C03="සම්පූර්ණ විශාලත්වය:"
|
||
02000C04="වේගය:"
|
||
02000C05="ක්‍රියාවලියට භාජනය වූ ප්‍රමාණය:"
|
||
02000C06="හැකිළුම් අනුපාතය:"
|
||
|
||
02000C10="පසුබිමින් (&B)"
|
||
02000C11="පෙරබිමින් (&F)"
|
||
02000C12="මදකට නවතන්න (&P)"
|
||
02000C13="නැවත අරඹන්න (&C)"
|
||
|
||
02000C20="මදකට නවතා ඇත"
|
||
|
||
02000C30="ඉවත්වීමට අවශ්‍ය බව විශ්වාස ද ?"
|
||
|
||
; Compress dialog
|
||
02000D00="හැකිළුමකට එක් කරන්න"
|
||
02000D01="හැකිළුම (&A):"
|
||
02000D02="යාවත්කාල කිරීමේ ස්වභාවය (&U):"
|
||
02000D03="හැකිළුම් රටාව (&F):"
|
||
02000D04="හැකිළුම් ක්‍රමය (&M):"
|
||
02000D05="සවි හැකිළුමක් තනන්න (&S)"
|
||
02000D06="පරාමිති (&P):"
|
||
02000D07="විකල්ප"
|
||
02000D08="SF&X හැකිළුමක් තනන්න"
|
||
02000D09="Multi-threading"
|
||
02000D0A="ගොනු නාම සුරකින්න (&S)"
|
||
02000D0B="හැකිළුම් මට්ටම (&L):"
|
||
02000D0C="&Dictionary size:"
|
||
02000D0D="&Word size:"
|
||
02000D0E="හැකිලීම සඳහා මතක භාවිතය:"
|
||
02000D0F="ලිහීම ක්‍රියාව සඳහා මතක භාවිතය:"
|
||
02000D10="සුරැකුම්"
|
||
02000D11="සුරැකුම් ක්‍රමය:"
|
||
02000D12="Number of CPU threads:"
|
||
02000D13="Solid block size:"
|
||
02000D14="සවි-නොමැති"
|
||
02000D15="සවි"
|
||
02000D16="හවුල්කාර ගොනු ද හකුළන්න"
|
||
|
||
02000D40="කොටස් වලට බෙදන්න, බයිට (bytes):"
|
||
02000D41="වැරදි කොටස් විශාලත්වයකි"
|
||
02000D42="සඳහන් කරන ලද කොටස් විශාලත්වය බයිට {0} කි.\nහැකිළුම මෙවන් කොටස් වලට බෙදියයුතු බව විශ්වාස ද ?"
|
||
|
||
02000D81="තැන්පත් කරන්න"
|
||
02000D82="සාමාන්‍ය"
|
||
02000D83="උපරිම"
|
||
02000D84="වේගවත්"
|
||
02000D85="ඉතා වේගවත්"
|
||
02000D86="අධි හැකිළුම්"
|
||
|
||
02000D90="සොයන්න"
|
||
|
||
02000DA1="ගොනු එක් කර ප්‍රතිස්ථාපනය කරන්න"
|
||
02000DA2="ගොනු යාවත්කාල කර එක් කරන්න"
|
||
02000DA3="දැනටමත් ඇති ගොනු නැවුම් කරන්න"
|
||
02000DA4="ගොනු සමකාලී කරන්න"
|
||
|
||
02000DB1="සියළු ගොනු"
|
||
|
||
02000DC0="හකුළමින් පවතී"
|
||
|
||
; Columns dialog
|
||
02000E00="කොලම"
|
||
02000E01="මෙම බහාලුමේ දිස්වනවාට ඔබ කැමති කොලමයන් තෝරන්න. කොලමයන් පිලිවෙල කිරීම සඳහා ඉහළට සහ පහළට යන බොත්තම් භාවිත කරන්න."
|
||
02000E02="තෝරාගත් කොලමයන්,"
|
||
02000E03="පික්සල් පළල (&W)."
|
||
|
||
02000E10="ඉහළට (&U)"
|
||
02000E11="පහළට (&D)"
|
||
02000E12="පෙන්වන්න (&S)"
|
||
02000E13="සඟවන්න (&H)"
|
||
02000E14="පිහිටුවන්න"
|
||
|
||
02000E81="නාමය"
|
||
02000E82="පළල"
|
||
|
||
; Testing
|
||
02000F90="පරීක්ෂා කිරීම"
|
||
|
||
; File Manager
|
||
|
||
03000000="7-Zip ගොනු කළමනාකරු"
|
||
|
||
; Menu
|
||
03000102="ගොනුව (&F)"
|
||
03000103="සැකසුම් (&E)"
|
||
03000104="දසුන (&V)"
|
||
03000105="මෙවලම් (&T)"
|
||
03000106="උදව් (&H)"
|
||
03000107="කැමතිම (&A)"
|
||
|
||
; File
|
||
03000210="විවෘත කරන්න (&O)"
|
||
03000211="මෙහිම විවෘත කරන්න (&I)"
|
||
03000212="පිටතින් විවෘත කරන්න (&U)"
|
||
03000220="දසුන (&V)"
|
||
03000221="සංස්කරණය කරන්න (&E)"
|
||
03000230="නැවත නම් කරන්න (&M)"
|
||
03000231="වෙනත් තැනකට පිටපත් කරන්න (&C)..."
|
||
03000232="වෙනත් තැනකට ගෙනයන්න (&M)..."
|
||
03000233="මකන්න (&D)"
|
||
03000240="වත්කම් (&R)"
|
||
03000241="ටීකා (&N)"
|
||
03000242="checksum ගණනය කරන්න"
|
||
03000250="බහාලුමක් තනන්න"
|
||
03000251="ගොනුවක් තනන්න"
|
||
03000260="ඉවත් වන්න (&X)"
|
||
03000270="ගොනුව බෙදන්න (&S)..."
|
||
03000271="ගොනු එකතු කරන්න (&B)..."
|
||
|
||
; Edit
|
||
03000310="අහෝසි කරන්න (&U)"
|
||
03000311="යළි කරන්න (&R)"
|
||
03000320="කපන්න (&T)"
|
||
03000321="පිටපත් කරන්න (&C)"
|
||
03000322="අලවන්න (&P)"
|
||
03000323="මකන්න (&D)"
|
||
03000330="සියල්ල තෝරන්න (&A)"
|
||
03000331="තෝරන ලද සියල්ල ඉන් ඉවත් කරන්න"
|
||
03000332="අනෙක් පැත්තට තෝරන්න (&I)"
|
||
03000333="තෝරන්න..."
|
||
03000334="තේරීම ඉවත් කරන්න..."
|
||
03000335="වර්ගයෙන් තෝරන්න"
|
||
03000336="වර්ගයෙන් තේරීම ඉවත් කරන්න"
|
||
|
||
; View
|
||
03000410="විශාල මූර්ති (&G)"
|
||
03000411="කුඩා මූර්ති (&M)"
|
||
03000412="ලයිස්තුව (&L)"
|
||
03000413="සවිස්තර (&D)"
|
||
03000420="අසුරන නොලද"
|
||
03000430="ප්‍රධාන බහාලුම විවෘත කරන්න"
|
||
03000431="ඉහළට එක් ස්ථරයක්"
|
||
03000432="බහාලුම් අතීතය..."
|
||
03000440="ප්‍රතිපූරණය කරන්න(&R)"
|
||
03000449="පැතලි දසුන"
|
||
03000450="පැනල &2"
|
||
03000451="මෙවලම් තීරු (&T)"
|
||
03000460="හැකිළුම් මෙවලම් තීරුව"
|
||
03000461="සම්මත මෙවලම් තීරුව"
|
||
03000462="විශාල බොත්තම්"
|
||
03000463="බොත්තම් පෙළ දක්වන්න"
|
||
|
||
; Tools
|
||
03000510="විකල්ප (&O)..."
|
||
03000511="&Benchmark"
|
||
|
||
; Help
|
||
03000610="අන්තර්ගතය (&C)..."
|
||
03000620="7-Zip පිළිබඳව (&A)..."
|
||
|
||
; Favorites
|
||
03000710="බහාලුම කැමතිම අංග වලට එකතු කරන අයුර (&A)"
|
||
03000720="පොත් සලකුණ - අංක"
|
||
|
||
; Options Dialog
|
||
|
||
03010000 = "විකල්ප"
|
||
|
||
; Plugins
|
||
03010100 = "ප්ලගින"
|
||
03010101 = "ප්ලගින (&P):"
|
||
03010110 = "විකල්ප..."
|
||
|
||
; Edit
|
||
03010200 = "සංස්කාරකය"
|
||
03010201 = "සංස්කාරකය (&E):"
|
||
|
||
; System
|
||
03010300 = "පද්ධතිය"
|
||
03010302 = "7-Zip සමග හවුල් කරන්න:"
|
||
03010310 = "ප්ලගින"
|
||
|
||
; Settings
|
||
03010400 = "සෙටිංග්ස්"
|
||
03010401 = "\"..\" අංගය පෙන්වන්න"
|
||
03010402 = "ගොනු වල සත්‍ය මූර්තිය පෙන්වන්න"
|
||
03010410 = "පද්ධති මෙනුව පෙන්වන්න"
|
||
03010420 = "සම්පූර්ණ තීරු තේරීම (&F)"
|
||
03010421 = "වගු රේභා පෙන්වන්න (&G)"
|
||
03010430 = "වෛකල්පිත තේරීම් ස්වභාවය (&A)"
|
||
03010440 = "විශාල මතක පිටු භාවිතා කරන්න (&L)"
|
||
|
||
; Strings
|
||
|
||
03020201 = "පිටපත් කරන්න"
|
||
03020202 = "ගෙනයන්න"
|
||
03020203 = "වෙනත් තැනකට පිටපත් කරන්න:"
|
||
03020204 = "වෙනත් තැනකට ගෙනයන්න:"
|
||
03020205 = "පිටපත් කරමින් පවතී..."
|
||
03020206 = "ගෙනයමින් පවතී..."
|
||
03020207 = "මෙවන් බහාලුම් වලට ගොනු පිටපත් හෝ ගෙනයාම කළ නොහැක."
|
||
03020208 = "ක්‍රියාව කල නොහැක."
|
||
03020209 = "ගමනාන්ත බහාලුම තෝරන්න."
|
||
|
||
03020210 = "ගොනු මැකීම තහවුරු කිරීම"
|
||
03020211 = "බහාලුම් මැකීම තහවුරු කිරීම"
|
||
03020212 = "බහු ගොනු මැකීම තහවුරු කිරීම"
|
||
03020213 = "ඔබට '{0}' මැකීමට අවශ්‍ය බව විශ්වාස ද ?"
|
||
03020214 = "ඔබට '{0}' බහාලුම හා එහි අන්තර්ගතය මැකීමට අවශ්‍ය බව විශ්වාස ද ?"
|
||
03020215 = "ඔබට {0} යන වස්තු මැකීමට අවශ්‍ය බව විශ්වාස ද ?"
|
||
03020216 = "මකමින් පවතී..."
|
||
03020217 = "ගොනුව හෝ බහාලුම මැකීමේ දී දෝෂයක් මතු විය"
|
||
03020218="දිගු මංපෙතක් ඇති ගොනුවක් කුණු බඳුනට යැවීම පද්ධතියට කල නොහැක."
|
||
|
||
03020220 = "ප්‍රතිනම් කරමින් පවතී..."
|
||
03020221 = "ගොනුව හෝ බහාලුම මැකීමේදී දෝෂයක් මතු විය"
|
||
03020222 = "ගොනු පිටපත් කිරීම තහවුරු කිරීම"
|
||
03020223 = "ගොනුව හැකිළුම වෙත පිටපත් කළ යුතු බව ඔබට විශ්වාස ද"
|
||
|
||
03020230 = "බහාලුමක් තනන්න"
|
||
03020231 = "බහාලුම් නාමය:"
|
||
03020232 = "නව බහාලුමක්"
|
||
03020233 = "බහාලුම තැනීමේදී දෝෂයක් මතුවිය"
|
||
|
||
03020240 = "ගොනුවක් තනන්න"
|
||
03020241 = "ගොනු නාමය:"
|
||
03020242 = "නව ගොනුවක්"
|
||
03020243 = "ගොනුව තැනීමේදී දෝෂයක් මතුවිය"
|
||
|
||
03020250 = "තෝරන්න"
|
||
03020251 = "තේරීම ඉවත් කරන්න"
|
||
03020252 = "ගොනුවේ හෝ බහාලුමේ නම හෝ කොටසක්:"
|
||
|
||
03020260 = "බහාලුම් අතීතය"
|
||
|
||
03020280 = "'{0}' ගොනුව නව්‍ය කෙරිනි.\nහැකිළුමෙහි එය යාවත්කාල කිරීමට ඔබට අවශ්‍ය ද ?"
|
||
03020281 = "ගොනුව යාවත්කාල කල නොහැක\n'{0}'"
|
||
03020282 = "සංස්කාරකය විවෘත කළ නොහැක."
|
||
03020283 = "විවෘත කරමින් පවතී..."
|
||
03020284="ගොනුව වෛරසයක් වැනිය (ගොනු නාමයේ දිගු හිස් තැන් ඇත)."
|
||
|
||
03020290 = "ටීකාව"
|
||
03020291 = "ටීකාව (&C):"
|
||
|
||
030202A0 = "පද්ධතිය"
|
||
|
||
03020300 = "පරිගණකය"
|
||
03020301 = "ජාලය"
|
||
03020302="ලියකියවිලි"
|
||
|
||
03020400 = "හකුළන්න"
|
||
03020401 = "ලිහන්න"
|
||
03020402 = "පරීක්ෂා කරන්න"
|
||
|
||
03020420 = "පිටපත් කරන්න"
|
||
03020421 = "ගෙන යන්න"
|
||
03020422 = "මකන්න"
|
||
03020423 = "තොරතුරු"
|
||
|
||
03020500 = "ගොනුව බෙදන්න"
|
||
03020501 = "ගොනුව බෙදා කොටස් මෙහි තැන්පත් කරන්න (&S):"
|
||
03020510 = "ගොනුව බෙදමින් පවතී..."
|
||
03020520 = "ගොනුව බෙදීම තහවුරු කරන්න"
|
||
03020521 = "ගොනුව කොටස් {0} කට බෙදීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද ?"
|
||
03020522 = "බෙදූ කොටසක විශාලත්වය, මුල් ගොනුවේ විශාලත්වයට වඩා අඩු විය යුතුය"
|
||
|
||
03020600 = "බෙදූ ගොනු එක් කරන්න"
|
||
03020601 = "බෙදූ ගොනු එක් කර මෙහි තැනපත් කරන්න (&C):"
|
||
03020610 = "බෙදූ ගොන එක් කරමින් පවතී..."
|
||
03020620 = "පළමු ගොනුව පමණක් තෝරන්න"
|
||
03020621="ගොනුව, බෙදන ලද ගොනුවක කොටසක් ලෙස හඳුනාගත නොහැක."
|
||
03020622="බෙදන ලද ගොනුවේ කොටස් වලින් එකකට වඩා සොයාගත නොහැක."
|
||
|
||
03020710 = "Checksum calculating..."
|
||
03020720 = "Checksum information"
|
||
03020721 = "CRC checksum for data:"
|
||
03020722 = "CRC checksum for data and names:"
|
||
|
||
03020800 = "සුපිරික්සමින් පවතී..."
|
||
|
||
03020900 = "වත්කම්"
|
||
|
||
03020A01="දිගු මංපෙතක් ඇති බහාලුමකින් ක්‍රියාකාරීත්වය කැඳවිය නොහැක."
|
||
03020A02="එක් ගොනුවක් පමණක් තේරිය යුතුය."
|
||
03020A03="ගොනු එකක් හෝ වැඩි ගණනක් තේරිය යුතුය."
|
||
03020A04="{0} ගොනුව දැනටමත් ඇත"
|
||
|
||
; Computer
|
||
03031100 = "සම්පූර්ණ විශාලත්වය"
|
||
03031101 = "නිදහස් ඉඩ"
|
||
03031102 = "Cluster විශාලත්වය"
|
||
03031103 = "නම් පත"
|
||
|
||
; Network
|
||
03031200 = "Local Name"
|
||
03031201 = "සපයන්නා"
|
||
|
||
; Benchmark Dialog
|
||
|
||
03080000 = "Benchmark"
|
||
03080001 = "මතක භාවිතය:"
|
||
03080002 = "හැකිළුම්"
|
||
03080003 = "ලිහුම්"
|
||
03080004 = "වේගය"
|
||
03080005 = "ඇගයුම"
|
||
03080006 = "සම්පූර්ණ ඇගයුම"
|
||
03080007 = "වත්මන්"
|
||
03080008 = "ප්‍රතිඵලිත"
|
||
03080009 = "Passes:"
|
||
0308000A = "දෝෂ:"
|
||
0308000B = "CPU භාවිතාව"
|
||
0308000C = "ඇගයුම / භාවිතාව"
|
||
|
||
;!@LangEnd@!
|
||
|
||
|